මේ පාළු මාවතේ - ප්‍රියා සූරියසේන

මේ පාළු මාවතේ
තනි වී බලා ඉමී
පෙරදා ලෙසේ යළී
හමුවේවිදෝ
මේ පාළු මාවතේ...

නෙතගින් සිනා සලා
මනසින් බැඳී..//
තෙපලූ කතා සිතේ
නොසැලී ඉඳී
මේ පාළු මාවතේ...

වසරක් නොවේ සදා
හිඳි
මී බලා..//
කවදාක හෝ යළී
දකිනා තුරා

මේ පාළු මාවතේ...

No comments:

Post a Comment