කොහේ හෝ - කරුනාරත්න දිවුල්ගනේ

කොහේ හෝ නුඹ නතරවී
කාට හෝ ජීවීතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැති
නුඹ මගේ නොවුනට කම් නැති....

උන්නුදා  පෙර අප අපේ වී
නුඹ දුන්නු සෙනෙහස අරුමෙකි
ලෝභ නෑ සිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති...

නුඹ ලගත් මතකය ඇති
නමුදු අප වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපට හිමි ජීවීත ඇති....

කොහේ හෝ...

1 comment:

  1. Atheethya serama mathak wenawa bn eka ahanakota

    ReplyDelete