පැහැසර අරුණක - අසංක ප්‍රියමන්ත පීරීස්

පැහැසර අරුණක ඉරමල පිපුනාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ
හිමිදිරියේ සීතල හීනෙක දැවටීවත්
පරවි පියාපත් ඇසුනාවේ...

සිත සිරකොට බැදි 

දඬු වැට බිදුනාවේ
සිත සිත යා කර 
සෙනෙහස හැමුවාවේ...//

පැහැසර අරුණක...

ලියවැල් ඇහැරී 
යලි මල් පිපුනාවේ
දෑලම යා කල 
ඉදු සැව් ඇදුනාවේ...

පැහැසර අරුණක...



mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment