අවසාන ප්‍රේමයයි මාගේ - දිමංක වෙල්ලලගේ

අවසාන ප්‍රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නෑ කදුලු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
කවුරත්ම එනනෙපා 
රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා...

හීන අතරේ සෙනෙහෙ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ
ආයෙ රැවටෙන්න බෑ කවුරුවත් ඕනේ නෑ
තනිවෙලා ඉන්න හිතට පුලුවනි සදා
කවුරුත්ම එනනෙපා රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා...

ඔබේ මත්තේ නැහිලා නැහිලා
මගේ හිත දැන් නොමැරි මැරිලා
හදුනන්නේ නෑ ආයෙ ඔබ මා
මතක පොත දැන් හොදට පිරිලා
ආයෙ රැවටෙන්න බෑ කවුරුවත් ඕනේ නෑ
තනිවෙලා ඉන්න හිතට පුලුවනි සදා
කවුරත්ම එනනෙපා රවටන්න ආයේ මේ මා
තනිකම හොදයි පාලුවේ මේ උනන කදුලට වඩා

අවසාන ප්‍රේමයයි මාගේ....


No comments:

Post a Comment