සමනල පාලම උඩ - ක්‍රීෂෘන්ත එරන්දක සමනල පාලම උඩ ගාලු පුරවරේ.. නලියන කරදිය හුලගේ.. අවනත නැති මුහුලට ටිකක් දග කරන්න දෙන්න හීතල කොපුල ඔබේ.. හීතල කොපුල ඔබේ මගේ උරහිසේ ති

සමනල පාලම උඩ - ක්‍රීෂෘන්ත එරන්දක

සමනල පාලම උඩ ගාලු පුරවරේ..
නලියන කරදිය හුලගේ..
අවනත නැති මුහුලට
ටිකක් දග කරන්න දෙන්න
හීතල කොපුල ඔබේ..
හීතල කොපුල ඔබේ මගේ උරහිසේ ති

No comments:

Post a Comment