tag:blogger.com,1999:blog-19641977407911095572024-02-19T22:32:48.292-08:00ගී මල් දැහැනරූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comBlogger275125tag:blogger.com,1999:blog-1964197740791109557.post-82067438376947297892019-06-10T04:06:00.002-07:002019-06-10T04:06:31.809-07:00 සමනල පාලම උඩ - ක්‍රීෂෘන්ත එරන්දක සමනල පාලම උඩ ගාලු පුරවරේ.. නලියන කරදිය හුලගේ.. අවනත නැති මුහුලට ටිකක් දග කරන්න දෙන්න හීතල කොපුල ඔබේ.. හීතල කොපුල ඔබේ මගේ උරහිසේ ති

සමනල පාලම උඩ - ක්‍රීෂෘන්ත එරන්දක

සමනල පාලම උඩ ගාලු පුරවරේ..
නලියන කරදිය හුලගේ..
අවනත නැති මුහුලට
ටිකක් දග කරන්න දෙන්න
හීතල කොපුල ඔබේ..
හීතල කොපුල ඔබේ මගේ උරහිසේ ති

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-19538480165109944602019-06-10T04:04:00.001-07:002019-06-10T04:04:11.948-07:00test

testedgnjgnbdjkgbdgjldgs

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-61442292157013750262017-03-04T08:08:00.002-08:002017-03-04T08:08:35.291-08:00සමනල පාලම උඩ - ක්‍රීෂෘන්ත එරන්දක

සමනල පාලම උඩ ගාලු පුරවරේ..
නලියන කරදිය හුලගේ..
අවනත නැති මුහුලට
ටිකක් දග කරන්න දෙන්න
හීතල කොපුල ඔබේ..
හීතල කොපුල ඔබේ මගේ උරහිසේ තියාන
කොටු පවුර වගේ ඉදිමු නොසෙල්වී
ලොවම බලා සිටියාවේ....

ගෙවුනු තුරුණු විය අමතක කල මේ නුවරුන්
අපේ සොදුරු නිමේෂයට කරනා ගැරහුම්
අදුරට ලොව දියවේවී අප නෑ තනිවී
කවියක් වගේ ආදරේ...

සමනල පාලම...

ප්‍රේමයේ නමින් ලොව හෙලු කදුළු එක්වෙවී
සයුරු රළ ලෙසින් වෙරළට ගයනා සෝ ගී
අවනඩු කාට කියන්නේ අපි ඉගිල යමු
නිල් ඇස් සොයා ආදරේ....

සමනල පාලම....

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-85889325696766387992017-03-04T07:55:00.001-08:002017-03-04T07:56:01.462-08:00නිලුපුලේ නිල දෙන්න - ක්‍රීෂාන්ත එරන්දක

නිලුපුලේ නිල දෙන්න මට
මම කඩුපුලක් පුබුදුවමි දවාලක
දොලේ දොලදුක කෙළවර කළ හැක
කඳුල මිදුලෙ වළලන දවසක
සෙනෙහසේ රස මවා ගන්න මට
උරහිසේ හිස තියාගන්න ඔබ...

විලේ විල් දිය රැළේ රැලි පිට
හිතේ සිතිවිලි පාවෙන්නට හැර

ඔබේ සුසුමේ මුසුවෙන්නට මට

ගහක් ගලක් සේ නොසැලී ඉනු මැන
හෙවනක හෙවනැලි ගලපන දවසක....

නිලුපුලේ නිල....

මලක මල් වර මිහිර උරා බොන
කැලේ කොලේ බමරුන්ගේ වද විඳ
මලේ මළගම සිදුවන්නට පෙර
වදුළේ අයිතිය බාර දෙන්න මට

කරදර දර වැට ගලවන දවසක....

නිලුපුලේ නිල....

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-38521455901883493642017-01-17T00:48:00.001-08:002017-01-17T00:48:04.697-08:00හිත අස්සට හීන ගොඩක් - අතුල අධිකාරි හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න

ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම

සුළග වගේ මා අත හැර දුරක යන්නට

වරද මගේ රත්තරනේ කියලා දෙන්න

කදුළක් කදුළක් ගානේ පෙම සිහිකරලා

සුසුමක් ගානේ හදවත දුක්ගිණි අවුලා

අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා

ආදරේ කියාදුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න

ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම

සුළග වගේ මා අත හැර දුරක යන්නට

වරද මගේ රත්තරනේ කියලා දෙන්න

දැවුනත් දැවුනත් මිය ගිය පෙම සිහිකරලා

සුවදක් වත් නෑ මතකයෙ අදනම් රැදිලා

අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා

ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න

ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම

සුළග වගේ මා අත හැර දුරක යන්නට

වරද මගේ රත්තරනේ කියලා දෙන්න

mp3 ලින්කුව මෙතනින් කසුන්http://www.blogger.com/profile/01386167601059147385noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-54746118571890371432017-01-13T01:50:00.002-08:002017-01-16T23:30:46.723-08:00හීන හොයාගෙන - දමිත් හපන්ගම හීන හොයාගෙන පියමන් කල මග

කටු ආනුනා යටි පතුලේ

කීරි ගැහෙන එක නොකී කතාවක්

ඉකිබින්දා හිත ඇතුලේ....//

දූලි සුළන් මැද ගිනියම් නගරේ

අවිලිනු මගෙ සිත සිතුවිලි පොදියට

මගෙන්ම හිමිකල මගේ ලොවක් ගැන

[[හීන මැවූ බව දන්නේ කවුරුන්දෝ]]

කඳුළු ගලා නෙත් කෙවෙනි අගින් ගිය

අතීතයක සරදම් කල මතකය

ගෙවා දමා අද හිනා උනත් හෙට

[[පමා වැඩි බව දන්නේ කවුරුන්දෝ]]

හීන හොයාගෙන පියමන් කල මග

කටු ආනුනා යටි පතුලේ

කීරි ගැහෙන එක නොකී කතාවක්

ඉකිබින්දා හිත ඇතුලේ...

mp3 ලින්කුව මෙතනින්

කසුන්http://www.blogger.com/profile/01386167601059147385noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-78747422007644203922017-01-13T01:08:00.000-08:002017-01-16T23:34:26.762-08:00ආශාවරී - කල්පන නයනමදු ආදර අඹරෝරේදි ඔබ මා මග හැර ගියදා

කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා

මේ සඳකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා

විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා

අශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා

ආශවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා

ලස්සන දවසක හවසක හමුවී ඒ විසිතුරු උයනේ

උණුසුම විද විද ඔබ මා තුරුලේ

හිනැහුණු තරමට ඔබගේ

ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

අශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා

ආශවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා

අවරට යන හිරු සඳ වාගේමද මා දුටුවේ

වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ

පහසම පමණද පැතුවේ

මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ

අශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා

ආශවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා //

mp3 ලින්කුව මෙතනින් කසුන්http://www.blogger.com/profile/01386167601059147385noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-85645244637829250722017-01-13T00:28:00.001-08:002017-01-13T00:34:27.759-08:00සරාගයේ - සනුක වික්රමසිංහනියරටා මවනවා

අප අතරේ වූ කතා

රැය පුරා උණුහුමේ මල් පෙති තලා

සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා

ආදරෙන් නග්න වූ හිමිකම් සොයා

උණුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා

ඔබේ නම සොයනව තාමත් නියසිතුවම් පුරා

සරාගයේ රැයේ.... පිනි බිදුවක් වී වැටී....

මා සිතේ හිඩැසක් මවා

යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී

සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුනා

කාමරේ මුලු පුරා නෙක සළු පිළි තනි වෙලා

මා සිතින් හධනවා දෙස බල බලා

මන් මුලා වූ සිතින් මා මල් සුවඳක් විදිනවා

නැතීමත් අති රුවක් හා මා වෙලී

උණුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා

ඔබේ නම සොයනව තාමත් නියසිතුවම් පුරා

සරාගයේ රැයේ.... පිනි බිදුවක් වී වැටී....

මා සිතේ හිඩැසක් මවා

යහන්තලේ වැතිරී අද තනිකම ඉතුරු වී

සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුනා///

mp3 ලින්කුව මෙතනින්

කසුන්http://www.blogger.com/profile/01386167601059147385noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-81798684829883955522016-01-03T02:17:00.003-08:002016-01-03T02:17:51.215-08:00සිත ඔබ පාමුල - දීපීකා ප්‍රියදර්ශනී පිරීස්

සිත ඔබ පාමුල රඳවා
බිදි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ..//
සදා රැදේවා

ඔබේ ලොවේ...

සිත ඔබ පාමුල රඳවා.....

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා

ඔබේ හදේ...

සිත ඔබ පාමුල රඳවා.....

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-18081616934068814502016-01-03T02:06:00.001-08:002016-01-03T02:06:39.317-08:00කඩමණ්ඩියේ දොල අයිනේ - නන්දා මාලිනී

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී...

ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com1tag:blogger.com,1999:blog-1964197740791109557.post-49061515745970366872016-01-03T01:57:00.003-08:002016-01-03T01:57:55.985-08:00ඔබ ආයෙමත් ඇවිදින් - අමරසිරි පීරිස්

ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්...

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ

හිත හදා ගත්තා විතරමයි...
ඔබ ආයෙමත් ඇවිදින්...

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ

නෙත කඳුළු මැකුනා විතරමයි

ඔබ ආයෙමත් ඇවිදින්..

ඔබ ආයෙමත් ඇවිදින්....

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-37568741372939266582016-01-03T01:53:00.003-08:002016-01-03T01:53:33.026-08:00සඳ හොරෙන් - ඩබ්.ඩී.අමරදේව

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටීනවා
අසා සිටීනවා....

කඳුලු බින්දු ගලා සඳේ තුරුලතා පුරා
සියොලඟම සැලී මගේ නොනිම් සීතලේ
ඔබේ නෙත යදී

මහද වියරුවෙන්...

සඳ හොරෙන්...

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්...

සඳ හොරෙන්...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-64794789960335136412016-01-03T01:49:00.001-08:002016-01-03T01:49:25.377-08:00මගේ ළමැද සුව යහනක් - ප්‍රියා සූරියසේන

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා....//

සිහින ගෙනෙන කුමාරියේ
ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන
නොයන් කුමරියේ.....

මගේ ළමැද සුව යහනක්...

අපට උරුම අපේ ලොවේ
හද සොම්නස් සතුට දරා
මගේ ළඟින් සසර පුරා
ඉන්න වාසනා....

මගේ ළමැද සුව යහනක්...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-43412321236242362252016-01-03T01:44:00.000-08:002016-01-03T01:44:39.910-08:00සඳකැන් වැසිලා - වික්ටර් රත්නායක

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී...//

ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ...//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ...

සඳකැන් වැසිලා...

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා...//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවසා...

සඳකැන් වැසිලා...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-92083921114331700252016-01-03T01:32:00.001-08:002016-01-03T01:32:19.575-08:00අතීතයේ එක - මර්සලින් පතිරණ

අතීතයේ එක ලස්සන දවසක

සොඳුරු සැමරුම් මතක මැදින්

සේපාලිකා මල් ගිලිහුණු පාරේ

මා තනිවෙන්නම් කඳුළු මැදින්...//

ජීවිතයේ එක ලස්සන දවසක

හඬා වැටීලා යොවුන් සිතින්..//

තවත් මෙමා හට ඔබ රිදවනවා

සේපාලිකා මල් සුවඳ මැදින්...

අතීතයේ එක...

සොඳුරු මගේ ආදර පැතුමන්

කඩා වැටීලා ඔබේ හදින්..//

බලා නොබලා නොයන් ළඳුනේ

අසරණ වූදා සෙනේහයේ...

අතීතයේ එක...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-10368720592509290522016-01-03T01:28:00.001-08:002016-01-03T01:28:59.534-08:00රෑ අහසේ - බිලී ප්‍රනාන්දු

සැමදා මගේමයි කිවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනිවෙලා
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ...

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
හිත මගේ හඩා වැටෙනවා ....

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ....

රෑ අහසේ තරු පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ....

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-27061753042730079282016-01-03T01:22:00.002-08:002016-01-03T01:22:39.007-08:00තාම තරුණයි - රොහාන් ශාන්ත බුලේගොඩ , දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟාවනු මැන සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්...

ලොවම සැතපෙයි අඳුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්
ලොවම අඳුරුයි අඳුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි...

තාම තරුණයි...

කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපලු පලසට පා නගන් විගසින්
කුමුදු පරවෙයි පවන රළුවෙයි
ළපලු යහනේ විරාමය කඳුළයි...

තාම තරුණයි...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-90044831653491766972015-12-21T09:14:00.004-08:002015-12-21T09:14:28.328-08:00නුඹට පෙම් කල පෙම්වතාගෙන් - චාමර වීරසිංහ

නුඹට පෙම් කල පෙම්වතාගෙන්

තිළිණ ලද නුඹෙ පුතුට මං
සුළු පියා නොව පියා වෙන්නම්

එපා කඳුලැලි ඔය තරම්...

මඟුල් පෙරහැර ගියත් ආපසු

කලත් අවමන් නෑසියන්
කිළුට පල නෑ සෙනෙහෙ ඇත්නම්

නුඹ අගෙයි මට නම්...//

නුඹට පෙම් කල පෙම්වතාගෙන්...

නුවන් දොරඟුලු ඇරන් මා ලඟ

හෙටත් අද මෙන් ආදරෙන්
හිඳිනු මැන මා පුතුගෙ කිරටත්

මව නුඹයි පින්වත්...//

නුඹට පෙම් කල පෙම්වතාගෙන්...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com1tag:blogger.com,1999:blog-1964197740791109557.post-18937253846463870552015-12-12T00:40:00.001-08:002015-12-12T00:40:45.061-08:00උන්මාද වූ ප්‍රේමාදරේMale- උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
Female- සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ//

Male- රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
Female- ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ
Male- සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
Female- උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ

Male- කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවා දෝ//
Female- චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.
Male- සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
Female- උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ

Male- ඉදුනිල් දෙනයන සටහන් වේ, Female-සමනළ වසන්ත යව්වනයේ//

mp3 ලින්කුව මෙතනින්

කසුන්http://www.blogger.com/profile/01386167601059147385noreply@blogger.com1tag:blogger.com,1999:blog-1964197740791109557.post-7152045139742763052015-12-11T22:35:00.001-08:002015-12-11T22:43:17.200-08:00වෙන් වීල ගියදා පටන් - රුවන් හෙට්ටියාරච්චිවෙන් වීල ගියදා පටන් ඔබ මාව
ආයේ නො එනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන් //

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා
කිසිදා සිතින් නොසිතූ දුරින්

වෙන් වී ගියදා පටන්...

යහන පුරා මුකුළු කතා මතකයේ නැවතිලා
දෙනෙත තෙමා කඳුළු ලියා
සිහිනයක් සේ මෙදා
මැණික කියා රැකගත් ඔයා
පියඹා ගිහින් කාටත් හොරෙන්

වෙන් වීල ගියදා පටන්...

mp3 ලින්කුව මෙතනින්

කසුන්http://www.blogger.com/profile/01386167601059147385noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-15588188949050191182015-11-22T09:19:00.003-08:002015-11-22T09:19:58.070-08:00ඔබ ගැන තතු - නදී කසුන් ගමගේ

ඔබ ගැන තතු මට කියන්න
කවුරුවත්ම නෑ
අපි විරසක වෙලා කියා
කවුරුත් දන්නෑ
ඔබෙන් මිදෙන්නට හැකි නම්
මේ හැටි ඉන්නෑ
මමත් මගේ හිතත් හඩන
හැටි ඔබ දන්නෑ...

මද්දහනේ ගිනියම් බව
මට තේරෙන්නෑ
වැහි වහිද්දී හීතලයිලු
මට දැනුනෙම නෑ

ජිවිතයම ඔබෙන් තොරව
ගෙවනු දන්නේ නෑ
කොතරම් පෙම් කලත් ඔබට
ඔබ මට හිමි නෑ...

මට සෙනෙහස ඇති තැන් ලග
සිත ලෙන්ගතු නෑ
ලෙන්ගතුකම වැඩි වුනාම
දුක ඇයි දන්නෑ
හිත සොයනා හිත නොලබන
සෙනෙහස ඔබ පෑ
මතු කවදාවත් ආයෙම
මගෙම වෙන්නේ නෑ...

ඔබ ගැන තතු....

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com2tag:blogger.com,1999:blog-1964197740791109557.post-27518777746657870162015-10-16T09:02:00.002-07:002015-10-16T09:09:15.280-07:00ඇරඹුම ම කඳුළක් වෙලා - කසුන් කල්හාර

ඇරඹුම ම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා...//

දුක්බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා...

ඇරඹුම ම කඳුළක් වෙලා...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-78258263881913050072015-10-16T08:58:00.000-07:002015-10-16T08:58:11.856-07:00වියෝ වූ පසුවයි - සුනිල් එදිරිසිංහ

වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමයේ අභිමන්

හැඩූ දා කඳුළයි දකින්නේ

සිනාවේ සරදම්...//

ඉවුරු දෑලේ හිඳ බැලූ විට

ගඟ හැඩයි කදිමයි

දියට වන් විට එවන් ගඟුලම

බිහිසුණුයි චණ්ඩයි...

වියෝ වූ පසුවයි...

හඳක් නැතිදා අහස් තලයට

තරුව දෙයි සැනසුම්

පුන් පොහෝ දා එවන් තරුවම

ලබන්නේ ගැරහුම්...

වියෝ වූ පසුවයි...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-77843489243964562132015-10-16T08:54:00.003-07:002015-10-16T08:54:38.587-07:00මගේ දුවේ ඔබ - කරුනාරත්න දිවුල්ගනේ

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්

මේ රැයේ මිහිරිම වෙලාවයි

දොර ඇරන් එළියට ආවොතින්

මේ මිහිරි දේවල් ඔබට මයි...

සේපාලිකා මල් බිමට බැහැලා

ඇවිදින්න යන වෙලාවයි

නිල් තාරකා බිම බලාගෙන

වැව් දියට පෙම් බැඳි වෙලාවයි

මේ පොළොව කෙතරම් සුන්දරද

මගෙ දූ තනියම හිනාවෙයි...

මගේ දුවේ ඔබ...

ඝන කලුවරට අප පෙම් කළොත්

ඉර හඳ තරුවලට ණය ගැතියි

ලොව දුන්න දේවල් අද අපට

හෙට ලොවට පෙරළා දිය යුතුයි

ඔබ මේ ලොවට ආදරේ නම්

මුලු ලොවම ඔබටත් ආදරෙයි....

මගේ දුවේ ඔබ...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0tag:blogger.com,1999:blog-1964197740791109557.post-89014957197857169872015-10-16T08:50:00.001-07:002015-10-16T08:50:14.022-07:00කඩ මණ්ඩියේ දොළ - නන්දා මාලිනී

කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී...

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී...

mp3 ලින්කුව මෙතනින්

රූපේhttp://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com0