පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳිඋන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...//
නුඹ යන්නම යන්න යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්...//
යලි එන්නම එන්න හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්...
පෙම් කවක්....
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්...//
හඳ එලිය පොළවටයි හිමි වූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ...
පෙම් කවක්....
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳිඋන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...//
නුඹ යන්නම යන්න යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්...//
යලි එන්නම එන්න හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්...
පෙම් කවක්....
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්...//
හඳ එලිය පොළවටයි හිමි වූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ...
පෙම් කවක්....
No comments:
Post a Comment