අහන් ඉන්න අහගෙන - ඉන්ද්‍රචාප ලියනගේ

අහන් ඉන්න අහගෙන ඉන්න 
මගෙ හිත මොනවද මුමුනනවා..//

යාය පුරා නෙක නෙක පාටින් මුඳු මල්පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩු කාර මල් රෙනු අඟින් සුවඳ වෙලනවා
ඒ සුවඳින් මගෙ හූස්ම වටා මවනවා



අහන් ඉන්න අහගෙන ඉන්න...

සිලි සිලියේ හමන සුලග කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක ඳුක මොකටද සෙනෙහස මහ මෙරයි
අමාවකේ ඳුක දුරලන දහසක් තරු කැට නුබටයි
ඒ එලියෙන් දැල්වෙන ලොකය මගෙ මයි මටමයි


අහන් ඉන්න අහගෙන ඉන්න...///

No comments:

Post a Comment