සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන...//
වියරු ගිනි දැල් නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන...//
වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින...
සබඳ අපි....
නපුරු හීනය නොවෙමු
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන...
සබඳ අපි....
No comments:
Post a Comment