තනිවෙන්නට ම‍ගේ ලොවේ - වික්ටර් රත්නායක

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

තනි වෙන්නට...


මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

තනි වෙන්නට...

No comments:

Post a Comment