ඉස්සර බැඳි පෙම - සෝමසිරි මැදගෙදර

ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි
යළි පුබුදන්න බැරී
එක්කළ අතඟැලි ඔබ ඔහු සමඟයි
මට ඉවසන්න හැකි...//

ඔබ පියමන් කළ සමනල මාවත
මට යා ගන්න බැරි
ඔබ පතනා ලොව ඔබ ලබනා දින
මගෙ සිත සතුට දැකී...//

ඉස්සර බැඳි...

මගෙ අසරණ ලොව අද මා පමනෙකි
එය සඟවන්න බැරී
එක්කළ දෑඟිලි වෙන් නොම වේවා
පතනෙමි සුභාසිරි...//

ඉස්සර බැඳි...

No comments:

Post a Comment