ඔබ නැති දුක - රහල් අල්විස්

ඔබ නැති දුක තුරුළු කරන්
මි‍යැදෙන්නෙමි මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ..//

නොලැබෙන ඔබ ගැනම සිතා
අසරණ හිත බොළද වෙලා //
කදුළු තියා මට කොහෙද ඔයා අද
නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //

ඔබ නැති දුක........

නොපෙනෙන ලෙස දුරට වෙලා
සිටියත් මගේ දෙසම බලා //
අහිමි වුනත් මට තවම ඔබෙයි මම
නොයෙන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //

ඔබ නැති දුක........

No comments:

Post a Comment