ඔබේ සිනා ලඟ - ජගත් වික්‍රමසිංහ

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල
පෙම් සිතුවිලි බෝමා...

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

No comments:

Post a Comment