අතින් වත් අත - අමරසිරි පීරීස්

අතින් වත් අත ඇල්ලුවේ නෑ
කිසිම කිලුටක් තිබුනේ නෑ
ආදරය හැර හීනයකවත්
කිසිම කිලුටක් තිබුනේ නෑ...

ඔබට අමතක වෙන්න බෑ
අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
ඔබට අමතක වෙන්න බෑ
ඔබට අමතක වෙන්න බෑ...

කුළුදුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොදුරු දෑසට
නුබත් මා ලග මං වගේ නිහඩයි
බිම බලාගෙන ගොලු වුනේ ඒකයි...


නොඉදුලේ හැගුමන් තියාගෙන
ආලයෙන් වියපත් වෙලා අප
වෙන් උනෙත් ආදරේ හින්දාමයි
සමු දෙන්න බැරි හමු නොවිත් ඒකයි
හමු නොවිත් සමු දෙන්න බැරි ඒකයි...

ඔබට අමතක වෙන්න..



mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment