ගැලු දිය කද - අසංක ප්‍රියමන්ත පීරීස්

ගැලු දිය කද හැපී බිදුනා
තිසා වැව් බැම්මෙ
ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරෙ....//

ඒදා සාලිය අසෝකාවන් වගෙ අපි දෙන්නා
මගුල් උයනෙ කෙරූ සක්මන් 

අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා විල් තලය හැඩ නෑ....

ගැලු දිය කද...

පැතලි රුවසෙ ඒකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියෙ කිසිම අගයක් 

ඉතිං දැන්නම් නෑ ‍
පව් කෙරුව හින්දා වෙන්ව යමු නොහඩා....


ගැලු දිය කද...


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment