ප්‍රේමය ලොව - චන්දන ලියනආරච්චි

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී...//


විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයේ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි....

ප්‍රේමය ලොව...
සුවිසල් රුක් ගොමු දෙරණත රදවන
ප්‍රේමයේ මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි...

ප්‍රේමය ලොව...

No comments:

Post a Comment