සිතින් හිදින්න - මොහාන් දර්ශන

සිතින් හිදින්න මට ලං වෙලා
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
මුළු ජීවිතේ පැතු ආදරේ
රැගෙන යලි එනතුරා
ඉදිමී මා මග බලා...

ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා 
අද ඔබ නෑ ඝන අදුරේ මා තනිවෙලා  
ඔබ හා මා ගෙවූ අතීතේ 
රෑගෙන එන්න රත්තරනේ 
යලිත් එන්න රත්තරනේ... 

සිතින් හිදින්න......

හද හඩනා තුන් යාමේ කදුලෑල් නැගුනා 
හද දැවුනා උමතු සිනා සිහිවී ළදුනේ 
ඔබ හා මා ගෙවුනු අතීතේ
රැගෙන එන්න රත්තරනේ 
යලිත් එන්න රත්තරනේ...

සිතින් හිදින්න......//

No comments:

Post a Comment