හිත මගේ පාරලා - රොමේෂ් සුගතපාල

හිත මගේ පාරලා මේ තරම් හඬවලා
ඔහු ලග තුරුලේ රෑ පුර වැලපෙමී ඉකිගසා
ආදරේ සිහිවෙලා විඳවමී රෑ පුරා
මගෙ පණ කොහිදෝ ගියෙ ඔයා
හිත මගේ පාරලා

යහනේ තනිවී සුවඳ නැතිවී මෙයද අපි පැතු ලෝකේ
කඳුලදෝ ඔබ මගේ නෙතට ගිනි ඇවිලී
ජීවිතේ කිමිදිලා මේ හැගුම් දියවෙලා
දුක තියා ඔබ ගියා තනිය මට දීලා

හිත මගේ පාරලා මේ තරම් හඬවලා
ඔහු ලග තුරුලේ රෑ පුර වැලපෙමී ඉකිගසා

තුරුලේ දැවටී කීව පෙම ගී මතක නැති වී වාගේ
හිතුමතේ රිදවලා දුකම මට හිමිවී
ජීවිතේ කිමිදිලා මේ හැගුම් දිය වෙලා
දුක තිය ඔබ ගියා තනිය මට දීලා

හිත මගේ පාරලා..

No comments:

Post a Comment