අහස නුඹ මෙතරම් - රොමේෂ් සුගතපාල

අහස නුඹ මෙතරම්
සයුර නුඹ මෙතරම්
ආදරේ මෙතරම්
සිහිනයකි නුඹ නම් //

සිහින දකිනා අඳුරු කුටියේ
උදා කිරණයි නුඹ මගේ //
ජීවිතේ හඩයි නුබ ඉල්ලා
නුඹට මා ආදරේ..නුඹට මා ආදරේ..

අහස නුඹ මෙතරම්..//

අවපසයි මේ ජීවිතය මට
සිසිල් දිය නුඹ නොනැවතේ //
මධුර ගී නුඹමයි සරා සඳ
දුරස් වන්නට එපා දැන්..දුරස් වන්නට එපා දැන්..

අහස නුඹ මෙතරම්..//

No comments:

Post a Comment