ඔය සුසුම් පවන් වැදී
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි...//
මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි....
ඔය සුසුම් පවන් වැදී...
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන්.....
ඔය සුසුම් පවන් වැදී...
නෙතු පියන් සැලේ රිදී
ඔබ ගොළුයි සිතත් නිදි
ඔබව තාම මටද හිමි...//
මිරිඟුවක් සොයා ගිහින්
හිත ගිලන් උනා තමයි
හිමි නැතැත් ඔයා ඉතින්
මම තවත් ඔබේ ළඟයි....
ඔය සුසුම් පවන් වැදී...
ඔය හිතින් පිදූ පෙමින්
ඇත දහස් ගනන් පැතුම්
ඔබ ගියත් මගේ ළඟින්
මගේ හිතත් යන්න අරන්.....
ඔය සුසුම් පවන් වැදී...
No comments:
Post a Comment