පියඹා යනවා මා ආකාශයේ - ක්ලැරන්ස් විජේවර්ධන

පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොවුලෝ
මිදුනා මා ආදරෙන්...//

පෙම් බැන්දදා ඉදන් උපන් හදේ
හිත වේදනා ඉතින් රිදුම් නොදේ
ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් යොවුන් වියේ ජීවිතේ

පියඹා යනවා මා...

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වතී කියා රුවක් ඉතිං
පෙම් යදම් සිදී බිදී ගිහින්
මල් මල් යොවුන් වියේ ජීවිතේ

පියඹා යනවා මා...

1 comment: