අපි ආයෙත් හමු - සෝමතිලක ජයමහ

අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නෙවුනා නම්...

ඔබ නාඳුනනා විරහ වේදනා

පෙරදා වින්දේ මා පමණයි...//
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විදින්නේ මා පමණයි...

අපි ආයෙත් හමු...


සමුගන්නට නම් අහිමි ආදරෙන්

ආයෙත් ඇයි අප හමුවන්නේ...//
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසදෙන්නේ...

අපි ආයෙත් හමු...

No comments:

Post a Comment