කවුලු පියන්පත් - කසුන් කල්හාර

කවුලු පියන්පත් වහන්න 
සදළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා 
ළවැලි තලාවේ...//

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවී විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නෙ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි...

කවුලු පියන්පත් වහන්න...

කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදලු තලාවේ
කවුලු පියන්පත් වසනු මැනවි නෙතුකැන් හමුවේ...

කවුලු පියන්පත් වහන්න
...


2 comments: