අතීතයේ එක - මර්සලින් පතිරණ

අතීතයේ එක ලස්‌සන දවසක
සොඳුරු සැමරුම් මතක මැදින් 
සේපාලිකා මල් ගිලිහුණු පාරේ
මා තනිවෙන්නම් කඳුළු මැදින්...//

ජීවිතයේ එක ලස්‌සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින්..//
තවත් මෙමා හට ඔබ රිදවනවා
සේපාලිකා මල් සුවඳ මැදින්...

 අතීතයේ එක...

සොඳුරු මගේ ආදර පැතුමන් 
කඩා වැටීලා ඔබේ හදින්..//
බලා නොබලා නොයන් ළඳුනේ
අසරණ වූදා සෙනේහයේ...

අතීතයේ එක...




mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment