රෑ අහසේ - බිලී ප්‍රනාන්දු

සැමදා මගේමයි කිවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනිවෙලා
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ...

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
හිත මගේ හඩා වැටෙනවා ....

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ....

රෑ අහසේ තරු පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ....




mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment