කවදාද ආයේ එන්නේ - ෂර්ලි වයිජන්ත

කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්...//

රෑ බෝ වීලා අද දිනගෙවිලා
වෑඩිහිටියන් බලා ඈති
අප දුටුවෝතින් සිදුවෙයි නපුරක්
වෙන්වී යමු හනික අපි...//

කවදාද ආයේ...

අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා
මුලු ලෝක‍ය බලා හිදී
අපමන බාධා අපවට සෑදිලා
එක සිත් සේ හිදිමු සෑටි....//

කවදාද ආයේ...

No comments:

Post a Comment