විකසිත පෙම් - ඩබ්.ඩී.අමරදේව

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොදුරු ලදුනේ

මගේ සොදුරු ලදුනේ......

හිතේ කදුලු බිදු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිද ඉකිබිදිනා සද
ආදර සෑමරුම් ප්‍රේම පුරානේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා.....

විකසිත පෙම්....

තනිකම රජයන පාලු නිවහනේ
ගොන්මන් කලුවර හඩා වෑටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වෑට දෑල් වේවා
මැණික් පහන් වෑට දෑල් වේවා....

විකසිත පෙම්....

No comments:

Post a Comment