නිහඩ කල්පනා - එඩ්වඩ් ජයකොඩි

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමනයි
අචල ආදරේ බෑදුනේ ඔබ කෙරේ එලෙසමයි...

ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
හිනැහීලා බලා සනසවන්න මා ඔය නෙතින්....

නිහඩ කල්පනා ....

අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ
ඔබේ සිතේ සමා දෙනු මැනේ ලදේ පා සෙනේ
හදවතින් විදී වේදනා සුසුම් පා වුනේ
නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යාවුනේ...

නිහඩ කල්පනා ....

No comments:

Post a Comment