අපි ඈතට ඈතට පා නඟලා - වික්ටර් රත්නායක

අපි ඈතට ඈතට පා නඟලා
ඝණ වනන්තරේ
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ...//

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ලඟ ඉන්නේ...

අපි ඈතට ඈතට...

කෙසේද අත්බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ...

අපි ඈතට ඈතට...

No comments:

Post a Comment