කුරුල්ලන්ට ගී - වික්ටර් රත්නායක

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී...//

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් වින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හින්දා....


කුරුල්ලන්ට ගී....

කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා....

කුරුල්ලන්ට ගී....

No comments:

Post a Comment