ඈත ක්ෂිතිජයේ - ෂර්ලි වයිජන්ත

ඈත ක්ෂිතිජයේ හැඩට රුවින් දිලෙන තරුව ඔබ නම්
මේඝවලා සලු පට අතරින් මම ඔබ වෙත එන්නම්
මෑත තුශාරා බිදු අතරේ පිපුනු කුසුම ඔබ නම්
සද මඩලේ සද කුමරිය වී මම ඔබ සුරකින්නම්......

ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
අපි ඉමු පිලිසදරේ
රන් දෝලාවෙන් කැදවා යන්නම්
කුමරි‍යේ ඔබ මාගේ....

සදලු තලාවේ මුනින් තලාවී
කදුලැලි පිරුනු නෙතින්
සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
ආයෙත් දකිනු රිසින්....

ඈත ක්ෂිතිජයේ...

No comments:

Post a Comment