කාලය ඔබ මට - ඩබ්.ඩී.අමරදේව

කාලය ඔබ මට කල දේ කදිමයි
තාලයකට ගල ගලා ගිහින්
ආලය පිළිබඳ සිත රිදවාගෙන
ඈ මා හැර වෙන අතක ගිහින්....

මේ ඉර වාගෙම මේ හඳ වාගෙම
කොපමන ඉර හඳ බැස ගියෙදෝ
ඈ හද බැන්ඳූ ආල හැඟුම්
ඒ ඉර හඳ යට සැඟවුනිදෝ....

පැමිණෙන පිරිපත කාලය විසදයි
කී පෙර පඬිවරු කවුරුන්දෝ
කාලය ඔබ හට ඉඩදී මා ලද
සාපය ගෙවනුයේ කෙලෙසකදෝ....

කාලය ඔබ මට..

No comments:

Post a Comment