සිත පරව ගියා
වත මිලින උනා
කදුලින් දෑස තෙමා
ඔබ හදුනා ගනු කෙලෙසින්.....
මොහොතක මා සිත පිනවයි
යලි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතුදේ නොමවේ පැතුම් මැවේ...
සිත පරව ගියා...
වසන්තයක් යලි ඒදෝ
කතරක මා තනි වේදෝ
මසිත සොරාගන වෙන්වී නොයන්න
දුකෙහී සැපැහී මා ඉන්නම්...
සිත පරව ගියා...
වත මිලින උනා
කදුලින් දෑස තෙමා
ඔබ හදුනා ගනු කෙලෙසින්.....
මොහොතක මා සිත පිනවයි
යලි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතුදේ නොමවේ පැතුම් මැවේ...
සිත පරව ගියා...
වසන්තයක් යලි ඒදෝ
කතරක මා තනි වේදෝ
මසිත සොරාගන වෙන්වී නොයන්න
දුකෙහී සැපැහී මා ඉන්නම්...
සිත පරව ගියා...
No comments:
Post a Comment