බිදි ගිය සෙනේහේ - ආත්මා ලියනගේ

බිදි ගිය සෙනේහේ
යදී ඈ ජිවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ...//

ඈත් වී ලොවෙ
සොදුරු බව හුදකලා
කුරිරු සිතින් ලොවෙ
ජිවිතේ බොද කලා...//

බිදිගිය සෙනේහේ ...

පිපි කුසුම් ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ...//

No comments:

Post a Comment