මා කඳුළින් බව - මාධව ඉදිකැටිය

මා කඳුළින් බව සිතනු එපා
ඔබ කඳුළින්නම් තැවෙනු එපා
රෑ තරුවක් වී මගෙ ලෝකේ
ඔබ වරුවක්වත් හිඳිනු මැනේ...//

ඔබහට පුදඳුන් කුලුඳුල් සෙනෙහස
සුවඳයි සැමදා සංසාරයේ
ඒ වෙනුවෙන් මා හඬනා ලොවේ
ඔබ ඉන්නකෝ හසරැල්ල ලෙසේ....


මා කඳුළින් බව...

අද මගේ ලෝකය කඳුලින් වැසීලා
ඔබගේ ලෝකය මිහිරෙන් පිරේ
ඒ ලොව කිසිඳා බිඳලනු එපා
මා වෙනුවෙන් ඔබ ලතැවෙනු එපා...

මා කඳුළින් බව...

No comments:

Post a Comment