දුක හාදු දෙන - ගුණදාස කපුගේ

දුක හාදු දෙන රැයේ
හිත පතුලටම වෙලා
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා...//

ගහ කොළද මල් පිපේ
ඇළදොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිගු සයුරේ
ඒ රුවට රැවටුනේ...

දුක හාදු දෙන...

නන්නාදුනන ලෙසේ
මඟතොට යළීත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා...

දුක හාදු දෙන...

No comments:

Post a Comment