අපේ අහිංසක ආදරේ - අමරසිරි පීරීස්

අපේ අහිංසක ආදරේ
ලොවම එරෙහි වන
ලොවට වසන් වන
අපේ අහිංසක ආදරේ
අපේ අහිංසක ආදරේ....

උයන් කොනක හිඳ සිසිලස විඳිනු බැරි
අවන්හලක ලැග දොඩමළු වන්න බැරි
පවන් රොදක නැඟ සිහිනෙක වෙළෙනු බැරී
අපේ අහිංසක ආදරේ....

කීවත් කෙනෙකුට අදහාගන්න බැරි
කියන්නේ කෙලෙසද මටවත් සිතනු බැරි
රන්හුය පටලා කෙලවර දකිනු බැරි
අපේ අහිංසක ආදරේ...

අපේ අහිංසක ආදරේ...


mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment