ඔබ මා හමුවේනම් - ජගත් විත්‍රමසිංහ

ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...//

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
පිනි කදුලක් සේ
මැකී ගිහින් සිතේ ඉතිරි වූ
එකම කතාවක් යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්...

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමු වු මාවත වෙන් වී...//
මහ පවුරක් සේ...
නැගී ඇවිත් මුවේ පිපේ නම්
එකම සිනාවක් යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්...

ඔබ මා හමුවේ නම්...//

No comments:

Post a Comment