ඔබ ගැන තතු මට කියන්න
කවුරුවත්ම නෑ
අපි විරසක වෙලා කියා
කවුරුත් දන්නෑ
ඔබෙන් මිදෙන්නට හැකි නම්
මේ හැටි ඉන්නෑ
මමත් මගේ හිතත් හඩන
හැටි ඔබ දන්නෑ...
මද්දහනේ ගිනියම් බව
මට තේරෙන්නෑ
වැහි වහිද්දී හීතලයිලු
මට දැනුනෙම නෑ
ජිවිතයම ඔබෙන් තොරව
ගෙවනු දන්නේ නෑ
කොතරම් පෙම් කලත් ඔබට
ඔබ මට හිමි නෑ...
මට සෙනෙහස ඇති තැන් ලග
සිත ලෙන්ගතු නෑ
ලෙන්ගතුකම වැඩි වුනාම
දුක ඇයි දන්නෑ
හිත සොයනා හිත නොලබන
සෙනෙහස ඔබ පෑ
මතු කවදාවත් ආයෙම
මගෙම වෙන්නේ නෑ...
ඔබ ගැන තතු....
mp3 ලින්කුව මෙතනින්
කවුරුවත්ම නෑ
අපි විරසක වෙලා කියා
කවුරුත් දන්නෑ
ඔබෙන් මිදෙන්නට හැකි නම්
මේ හැටි ඉන්නෑ
මමත් මගේ හිතත් හඩන
හැටි ඔබ දන්නෑ...
මද්දහනේ ගිනියම් බව
මට තේරෙන්නෑ
වැහි වහිද්දී හීතලයිලු
මට දැනුනෙම නෑ
ජිවිතයම ඔබෙන් තොරව
ගෙවනු දන්නේ නෑ
කොතරම් පෙම් කලත් ඔබට
ඔබ මට හිමි නෑ...
මට සෙනෙහස ඇති තැන් ලග
සිත ලෙන්ගතු නෑ
ලෙන්ගතුකම වැඩි වුනාම
දුක ඇයි දන්නෑ
හිත සොයනා හිත නොලබන
සෙනෙහස ඔබ පෑ
මතු කවදාවත් ආයෙම
මගෙම වෙන්නේ නෑ...
ඔබ ගැන තතු....
mp3 ලින්කුව මෙතනින්
මේ බෑග්ග්රවුන්ඩ් ඊමේජ් එකේ කැමරා බොක්ස් එකක්ද කොහෙද තියනව කැතේ බැ
ReplyDeleteහොඳ ඇහැක් තියෙනව
Delete