වෙන් වීල ගියදා පටන් - රුවන් හෙට්ටියාරච්චි

වෙන් වීල ගියදා පටන් ඔබ මාව
ආයේ නො එනා ලෙසින්
කඳුළු අඩු නැතිව විඳිනවා තවම
ඔබට සතුටුයිද දැන් //

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැඳලා දිවිය පවා සුසුම් යායක් වෙලා
කිසිදා සිතින් නොසිතූ දුරින්

වෙන් වී ගියදා පටන්...

යහන පුරා මුකුළු කතා මතකයේ නැවතිලා
දෙනෙත තෙමා කඳුළු ලියා
සිහිනයක් සේ මෙදා
මැණික කියා රැකගත් ඔයා
පියඹා ගිහින් කාටත් හොරෙන්

වෙන් වීල ගියදා පටන්...

mp3 ලින්කුව මෙතනින්

No comments:

Post a Comment