උන්මාද වූ ප්‍රේමාදරේ

Male- උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
Female- සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ//

Male- රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
Female- ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ
Male- සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
Female- උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ

Male- කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවා දෝ//
Female- චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.
Male- සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
Female- උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ

Male- ඉදුනිල් දෙනයන සටහන් වේ, Female-සමනළ වසන්ත යව්වනයේ//

1 comment: