නුඹට පෙම් කල පෙම්වතාගෙන් - චාමර වීරසිංහ

නුඹට පෙම් කල පෙම්වතාගෙන් 
තිළිණ ලද නුඹෙ පුතුට මං
සුළු පියා නොව පියා වෙන්නම් 

එපා කඳුලැලි ඔය තරම්...

මඟුල් පෙරහැර ගියත් ආපසු 

කලත් අවමන් නෑසියන්
කිළුට පල නෑ සෙනෙහෙ ඇත්නම් 

නුඹ අගෙයි මට නම්...//

නුඹට පෙම් කල පෙම්වතාගෙන්...

නුවන් දොරඟුලු ඇරන් මා ලඟ 

හෙටත් අද මෙන් ආදරෙන්
හිඳිනු මැන මා පුතුගෙ කිරටත් 

මව නුඹයි පින්වත්...//

නුඹට පෙම් කල පෙම්වතාගෙන්...



mp3 ලින්කුව මෙතනින්

1 comment: