Showing posts with label සුරේන්ද්‍ර පෙරේර‍ා. Show all posts
Showing posts with label සුරේන්ද්‍ර පෙරේර‍ා. Show all posts

හීනයක් වගේ - සුරේන්ද්‍ර පෙරේර‍ා

තාමත් මුන ගැහුනේ නැතත්
ඇස් දෙක ඔබේ...
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාළුව
අනත්තය වගේ...
තාමත් ඔබේ හමුවීමත් මට
හීනයක් වගේ...

මේ පිරිමි රළු පපුවෙ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම්..
එන්න පණ මගේ...
තාමත් ඔබේ හමුවීමත් මට
හීනයක් වගේ...

හිත් පොඩියේ තනිවෙච්ච
පෙම් අදෝනා...
පවසන්න අදිරිය තුරුලට වෙලා
එන්න පණ මගේ...
තාමත් ඔබෙ හමුවීමත් මට
හීනයක් වගේ...

තාමත් මුන ගැහුනේ නැතත්.....